ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
මුල් පිටුව

මහවැලි ගග හා ආශ්‍රිත ගංගා ද්‍රෝණි 6 ක් පාදක කර ගනිමින් මහවැලි ගග සංවර්ධන ව්‍යාපෘතිය ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව විසින් මෙතෙක් ක්‍රියාත්මක කරනලද විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වේ. කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහල නැන්වීම , ජල විදුලි බලය නිපදවීම , රුකියා අවස්ථා සුලභ කිරීම ඉඩම් නොමැති දුගී ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම සහ පහල නිම්නයන්හි ගංවතුර පාලනය මෙහි ප්‍රධාන අරමුණ විය. වසර 35 කින් නිම කිරීමට සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘතිය වර්ෂ 1979 දී මහවැලි අධිකාරිය ස්ථාපිත කිරීමත් සමග කඩිනම් ව්‍යාපෘතියක් විය

ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා
කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය
අපගැන
අතීතය
ව්‍යාපෘති
අංශ
කලාප
සංඛ්‍යාලේඛන
ප්‍රකාශන
ටෙන්ඩර්
පුස්ථකාල
ළමුන් සඳහා